ආයුබෝ වේවා...




ඔන්න එහෙනම් ආයුබෝ වේවා...

හා හා පුරා කියලා ලියන මහත්තයාගේ තීරුවටගොඩ වුන හැම දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. මේ තීරුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලියන මහත්තයා මුහුන දුන්න, මහත්තයාගේ ඇන්ටනාවට මීටර් වුන දේවල් වගෙම  ඔය නිකන් ඉන්න වෙලාවට ඔලුවට එන දේවල් කුරු‍ටු ගාන්න හිතාන තමයි මේ බ්ලොග් තීරුවේ මායිම් ලකුණු කලේ..

 නිකන් ඉන්න වෙලාවට ඇවිත් බලලා යන්නයි මේ ආරාධනාව....

2 ප්‍රතිචාර:

නදී said...

ලියන මහත්තයගෙ නෝන වෙන්ඩ ඕනෙ අර ආයුබොවන් කියන්නෙ අපිට
…ලියන්ඩකො එහෙනම් හොද හොද කතා ඇති නෙව .සුබ පැතුම් ඇ ....

Unknown said...

තැන්කිවු හොදේ...

Post a Comment

Latest Tweets

 
;